Temporary Test Transmission

5 Globally distributed data centers for bigger and better Radio99


දෙසැම්බර් 1 වෙනිදා සිට ක්‍රියාත්මක වන පරීක්ෂණ විකාශයට සියල්ල සුදානම්.
වැඩි අසන්නන් ප්‍රමාණයකට ළඟ වීම සඳහා විකාශය ඔබ වෙත ගෙන ඒමට ළොව පුර විසිරුන දත්ත මද්‍යස්ථාන (Internet Data Centres) 5 යොදා ගැනීමට අප සුදානම් කර ඇත.

ඔබට සුදුසුම දත්ත මද්‍යස්ථානය හරහා ස්ව්‍යන්ක්‍රියවම Radio99 ඔබට ළඟ වෙනු ඇත.
එය ක්‍රියාත්මක වන අයුරු අපට තහවුරු කර ගැනීමට මෙම තාවකාලික විකාශය කිහිප දිනක් සවන් දී අපහට සහයෝගය ලබා දෙන මෙන් කාරුණිකව ඉල්ලා සිටිමු.

ස්තුතියි

Radio99 Technical Team

For Latest Updates Like us on Facebook

Please do not forget to comment about our new audio quality.

ඔබගේ යෝජනා චෝදනා අපිට කියන්න / Please send your suggestions and complains here.